ණය වාරික Online හරහා ගෙවීම
ඔබේ ණය වාරික ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක පහසුවෙන් ගෙවන්න
ඔබේ වාහන ණය, පුද්ගලික ණය සහ වෙනත් ණය යෝජනා ක්‍රම සඳහා ගෙවිය යුතු වාරික මුදල් එක වරක් පමණක් හෝ සෑම මසකදීම ඔබේ ඉතුරුම් ගිණුම ඔස්සේ ගෙවෙන අන්දමින් අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුතු සිදු කිරීම දැන් වඩාත් කාර්යක්‍ෂම කොට ඇත.
ඔබේ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ පාලනයක් ඇති කරගනිමින් ඔබේ ගෙවීම් නිරීක්ෂණය කිරීමේ හැකියාවද මේ ඔස්සේ හිමිවේ
මෙම සේවාව සඳහා කිසිඳු අය කිරීමක් සිදු නොවේ